Special video in sri lanka, sepecial news video in sri lanka
Daughter Talks To Mothers Decapitated Head After Road
Daughter Talks To Mothers Decapitated Head After Road
Views: 3618
Daughter Talks To Mothers Decapitated Head After Road Accident. Obviously the distraught girl is in shock. What could possibly be more horrific than picking your mother's head up and talking to it.

යතුරු පැදියෙන් යද්දී ටිපර් රථයට යටවුණ පසු වෙන්වුන මවගේ හිස ඔසවා¡ගෙනවිලාප දුන් තරුණිය

මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී පසුගිය දිනෙක දහවල් යතුරුපැදියක් හා ටිපර් රථයක් එකිනෙක ගැටී යතුරු පැදියේ ගමන් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.
යතුරුපැදියේ පිටුපස තම මව නංවාගෙන මවට ඛෙහෙත් ගන්නට එය පදවා ගෙන ගොස් තිබුනේ දියණියයි.
පෙරියමුල්ල ආලෝක සංඥා පුවරුව ආසන්නයේදී මේ අනතුර සිදුවී තිබුන අතර ඒ මීගමුව දෙස සිට හලාවත දෙසට ටිපර් රථය හා යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදීය. ටිපර් රථයේ රියදුරා යතුරුපැදිය සමීපයට ටිපර් රථය පදවා පරෙන් අයින් වෙන්න නියෝග කරමින් අසැබි වචනයෙන් යතුරුපැදිය පැදවූ තරුණියට කතා කර
තිබූ බවත් වාර්තා වුණා. ඒ අවස්ථාවේදත් පාරේ අයිනෙන් යතුරු පැදිය පදවා ගිය ඇය මෙම චෝදනාවට පුදුමව තිඛෙන අතර ඇය ඒ කීම අසා තවත් අයිනට හරවන්නට උත්සාහ කරද්දී ටිපර් රථය යතුරු පැදියේ වද්දාගෙන ඉස්සරහට ඇදී තිඛෙනවා.
මේ අවස්ථාවේ ඇයට යතුරුපැදිය පාලනය කරගත නොහැකිවී තිඛෙන අතර එය ටිපර් රථයේ ගැටී පෙරළී ගියා. තරුණිය පැත්තකට විසිවෙද්දී පිටුපස වාඩිවී සිටි මව ටිපර් රථයේ රෝදයකට හසුවී හිස කඳින් වෙන්ව ගියා.

කරන්නට කිසිවක් නොතේරුණ තරුණිය මවගේ වෙන්වූ හිස අතට ගෙන ඔසවාගෙන අනේ මං මොකද කරන්නේ කියමින් විලාප නැගුවා.

මෙසේ මිය ගියේ සිරකඳවුර පාර, කට්ටුව, දලුපොත පදිංචි (59) ජසින්තා අයිරාංගනී නම් කාන්තාවකි. නිලූකා දමයන්තී (21) සුළු තුවාල ලැබූ අතර ටිපර් රථ රියදුරා රථය සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.
මීගමුව පොලිසිය මේ ගැන පරීක්ෂණ පවත්වනවා.

  Latest Video
Chinese workers  ...
May 22, 2013 04:04 pm
46 views
Wife was caught cheating  ...
May 19, 2013 03:20 pm
406 views
wild dogs attack leopard  ...
May 16, 2013 01:07 am
411 views
PSY - GENTLEMAN  ...
May 08, 2013 04:26 pm
424 views
CEO dancers  ...
May 04, 2013 02:17 am
362 views
stunning shadow  ...
Apr 29, 2013 02:49 am
294 views
Funny Moment  ...
Apr 25, 2013 03:49 am
467 views
MORTA DONNA CINGALESE  ...
Apr 23, 2013 11:41 pm
248 views
Taxi Cab Prank  ...
Apr 10, 2013 12:25 am
707 views
Kid President meets the Presid  ...
Apr 06, 2013 11:12 pm
398 views
Women Should Not Hit Men  ...
Apr 02, 2013 07:46 pm
527 views
Boston Lanka: March 29, 2013  ...
Apr 02, 2013 02:53 am
188 views
Team iLuminate  ...
Mar 26, 2013 03:31 am
363 views
Fastest Twenty20 Fifty  ...
Mar 21, 2013 04:45 am
940 views
Buddhist Monk was attacked by  ...
Mar 18, 2013 04:32 am
867 views
නාඳු&#  ...
Mar 14, 2013 10:07 pm
542 views
නිමල&#  ...
Mar 10, 2013 01:29 pm
748 views
Beriev Be-200 watershow  ...
Mar 04, 2013 11:41 am
1123 views
La cámara muestra  ...
Feb 28, 2013 04:29 pm
937 views
European Stunt freestyle comp  ...
Feb 22, 2013 12:20 pm
794 views
Magic Pigeons  ...
Feb 20, 2013 01:00 am
525 views
Twinkle Twinkle Indian Desi St  ...
Feb 14, 2013 11:17 pm
617 views
Mahinda Rajapaksa Gangnam Styl  ...
Feb 12, 2013 10:34 am
1136 views
Som Sabadell flashmob  ...
Feb 11, 2013 09:22 pm
437 views
Super Russian Grandma  ...
Jan 27, 2013 11:14 pm
774 views
  Most View Video
Daughter Talks To Mothers Deca  ...
Oct 10, 2012 05:57 pm
3618 views
Umhlanga Ceremony,Swaziland, 2  ...
Sep 26, 2012 07:16 pm
2604 views
Do You Know How You Were Born?  ...
Oct 31, 2012 02:52 am
2173 views
Chris Gayle  ...
Oct 06, 2012 05:53 pm
2009 views
Baby chimp drinks beer  ...
Aug 08, 2012 02:59 am
1952 views
A slap from an elephant  ...
Aug 05, 2012 02:11 pm
1884 views
Best funny video ever seen  ...
Aug 18, 2012 07:09 pm
1720 views
Time to save a baby Elephant  ...
Oct 18, 2012 04:56 pm
1720 views
9 Year Old Kid Beats Daycare T  ...
Jul 28, 2012 03:00 am
1664 views
T20 dance combo Sri Lankan Sty  ...
Oct 04, 2012 03:10 am
1549 views
Randomly Selected
Boston Lanka News
Mar 25, 2011 12:08 am
Chinese workers
May 22, 2013 04:04 pm
Baby chimp drinks beer
Aug 08, 2012 02:59 am
Boston Lanka News
Jul 02, 2011 12:41 am
Chinese Women's Militia
Jul 25, 2012 11:00 pm
Tsuname in japan
Mar 11, 2011 11:41 pm
Palitha: Sri Lankan Choreograp
Jul 25, 2011 01:29 am
T20 dance combo Sri Lankan Sty
Oct 04, 2012 03:10 am
African Gangnam Style
Nov 26, 2012 01:44 am
Access Lanka
Aug 31, 2011 01:58 am
Boston Lanka News
Apr 05, 2011 11:11 pm
Rolling in The Deep
Sep 17, 2012 03:17 am
Boston Lanka News
Dec 14, 2011 01:48 am
Petit bébé qui dance
Jun 05, 2012 11:19 pm
The truth about Sri lankan Mus
Jun 02, 2012 02:00 pm
Katy Perry
Jul 05, 2012 05:55 pm
Boston Lanka News
Nov 18, 2011 06:39 pm
Catherine Tate
Jun 08, 2012 05:07 am
Buiscut Kudu - Puswedilla Stag
Jan 30, 2012 06:38 am
Boston Lanka News
Jul 30, 2011 11:29 am
Foreign Bullshit (පš
Dec 12, 2012 02:40 am
SL Beauty Eying for Ms. Asia i
Jun 15, 2011 03:27 am
Daughter Talks To Mothers Deca
Oct 10, 2012 05:57 pm
Boston Lanka News
Oct 27, 2011 04:07 am
Copyright © 2011 lakhiru.com , All rights reserved.